Lovers of the Red Sky Sinhala Subtitles /රක්ත ආකාශයේ ප්‍රේමවන්තයින්

Lovers of the Red Sky  Sinhala Sub

Country: Korean

Status: Complete

Released-2021

Subtitles Team 

Sachi Weerasinghe, Yasaruwan Dapsara Halpage & H.D.A. Imanjali

 

SYPNOSIS

ජොසෝනයේ දොවාසියෝ රාජකීය සිත්තරු පාසලේ ප්‍රථම කාන්තා චිත්‍ර ශිල්පිනිය වන හොං චියොන් ගි ( කිම් යූ ජුන් ) ගේ කතා පුවත මෙම ටෙලි සිතුවමට පාදක වී ඇත. හොං චියොං ගි යනු, උසස් රූපශ්‍රීයෙන් හෙබි අති දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ඇය උපතින් අන්ධ දැරියක් වුවත් , හාස්කමකින් ඇයට ඇගේ පෙනීම නැවත හිමිවේ. කෙමෙන් වැඩි වියට පැමිණෙන ඇයට කුඩා කළ තම මිතුරෙකු වූ හා රම් ( අන් හ්‍යෝ ස්‍යෝප්) මුණ ගැසේ. ඔහු එවකට සියොවොංවාන් තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීර්වේදය පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන ඇඳුරුතුමෙකි. නමුත් ඔහුට තම මිතුරියව හඳුනාගත නොහැකි වන්නේ ඒ වන ඔහු කුඩා කළ වූ අනතුරක් හේතුවෙන් අන්ධ භාවයට පත් ව සිටි නිසාය. නමුත් කෙමෙන් මේ දෙදෙනා අතර ප්‍රේම වෘත්තාන්තයක් ගොඩනැඟෙන නමුත් ඔවුන් දෙදෙනාගේම දෛවයට බාධා බොහෝමය. ඒ බාධා මධ්‍යයේ ඔවුන්ගේ ගමන කෙසේ වේවිද ?

Episode List