Hometown Cha-Cha-Cha Sinhala Subtitles

home town cha cha sinhala

Country: Korean

Status: Complete

Released-2021

Subtitle team

තත්සරණි සුභසිංහ ,  Sachi Weerasinghe H.D.A. Imanjali , Prabashani Mahagamage, Yasasi Aluthgedara, Hansi Dananjana , Chamudini Madurangi , Iresha Kumuduni ,
 Maneesha Sandamini  & Omesha Dinuji

SYPNOSIS

යූන් හේ ජින් ( ෂින් මින් ඒ ) යනු දන්ත වෛද්‍යවරයකි. ඇය බොහෝදුරට යථාර්ථවාදී තරුණියක වන නමුත් ඇගේ මනසේ ඇති යුක්තිගරුක භාවය හේතුවෙන් ඇගේ ජීවිතය වෙනස් වේ. කෙසේ හෝ ඇයට ‘ ගොංජින් ‘ නම් වෙරළාසන්න ගම්මානයට යාමට සිදුවන අතර එහිදී ඇයට හොං ඩූ ෂික් ( කිම් සුන් හෝ ) නම් තරුණයෙක් මුණ ගැසේ. ඔහු ස්ථීර වශයෙන් රැකියාවක් නොමැති අයෙක් මුත් , විවිධාකාරයේ රැකියා වල නිරත වන ඕනෑම අවස්තාවකදී ඕනෑම අයෙකුට නොවලහා උපකාර කරන කඩවසම්, රැඩිකල් තරුණයෙකි.අවසානයේදි කෙසේ හෝ මේ යුවළ ආදරයෙන් බැඳෙන අතර ගොංජින් ගම්මානයේ ඔවුන්ගේ ඉදිරි ජීවිතය කෙබඳු වේවිද ?

Episode List