The Great Shaman Ga Doo Shim Sinhala Subtitles

The Great Shaman Ga Doo Shim  Sinhala Subtitle2

Country: Korean

Status: Complete

Released-2021

Subtitle Team

Subtitle team

තත්සරණි සුභසිංහ, Sachi Weerasinghe , H.D.A. Imanjali 

SYPNOSIS

එක්තරා ජනප්‍රිය උසස් පාසලක්…පාසලේ අඩුම ලකුණු ගන්නා දරුවන් බිලිගන්නා නපුරු ආත්මයක්..එම ආත්මය මැඩපැවැත්වීම සදහා පාසලට පැමිණෙන ගා ඩූ ශිම් ( කිම් සේ රොන් ) නැමැති ශිෂ්‍යාව දස වසරකට පෙරත් මේ ආත්මය පරදවා ඇති අතර ඔවුන් නැවතත් පාසලේදී එකිනෙකා සමඟ සටන් කරයි .මේ සටනින් කවුරු ජයගනීවිද? පාසලට මේ ආත්මය රැගෙන ආවේ කවුරුන් විසින්ද? තව දුරටත් නපුරු ආත්ම අඩු ලකුණු ගන්නා ළමයින් බිලි ගනීවිද?ඇයගේ ජීවිතයට නොසිතූ ලෙස හමුවන සහකරු ඇගේ ඉරණම කෙලෙස වෙනස් කරාවිද?

Episode List