Word of Honor Sinhala Subtitles

Word of Honor Sinhala Subtitles

Country: Chinese

Status: Complete

Released-2021

Subtitle team

WOH TYK SL Sub 

SYNPNOSIS

Priest නැමති චීන වෙබ් නවකතා කතුවරියකගේ නවකතාවක් වන Faraway Wanderers නවකතාව ඇසුරෙන් සාදන ලද නිර්මාණයකි

ඝාතක සංවිධානයක් වන ස්වර්ග කවුළුව අතහැර යාමට එහි නායකයා වූ ජොව් ස’ෂූ අනිවාර්යයෙන්ම අතහැර යාමට සිදුවන ක්‍රමවේදයක් අනුගමනය කළේය. අතහැර යාමත් සමඟම ඔහුට ඉතුරු වූයේ වසර තුනකට පමණක් ජීවත් වීමය. ඔහු වෙස්වලාගෙන ඔහුගේ ඉතිරි දින කිහිපය සටන්කලා ලෝකයේ වයින් වල රසය විදිමින් ජීවත් වීමට තීරණය කරන විට ඔහුට තුන් මසකට පසු ඔහු වෙස්වලාගෙන සිටින බව දුටු පමණින් හදුනාගත් අභිරහස් පුද්ගලයෙකු වූ ව’න් ක’ශිං මුණගැසුණේය. ජොව් ස’ෂූ සහ ව’න් ක’ශිං එකිනෙකාට ඉතා සමීප වී දිය කුස අවි නිධියට යතුර වූ ඔප දැමූ සන්නාහය පිළිබඳ වූ කුමන්ත්‍රණයට පැටලී එම ජනප්‍රවාදගත අවි නිධියේ යතුර රක්ෂා කිරීමට කටයුතු කළෝ ය.

Episode List