Yumi’s Cells Sinhala Subtitles

yumi cell sinhala

Country: Korean

Status: Complete

Released-2021

Subtitle Team

Sachi Weerasinghe, තත්සරණි සුභසිංහ, Pamali Abeykoon, Rajitha senevirathna, Hansi Dananjana & Shanu Rathnayake

SYPNOSIS

යූ-මි (කිම් ගො-යූන්) රැකියාවක් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන මුත් තනිකඩ යුවතියකි. වේදනාකාරි බිඳවැටීමකට ලක් වූ යුමීගේ ආදර සෛලය වසර තුනක් මුලුල්ලේ දැඩි කොමා තත්ත්වයක සිටී. ආදර සෛලය යළි පණ ගැන්වීම වෙනුවෙන් ඇගේ අනෙක් සෛල සඟයන් වෙහෙස මහන්සි වී කටයුතු කරන අතර ගු වුන්ගේ( අන් බෝ හ්‍යුන්) අනපේක්ෂිත හමුවිම නොවන්නට කිසිදු ආදර අපේක්ෂාවක් නොමැතිව හදවතින්ම බිඳුණු යුමීගේ ආදර සෛලය යළිත් විශාල කරදරයකට මුහුණ පාන්නට ඉඩ තිබුණි. ඔහුගේ හමුව නොසිතූ ලෙස යුමීගේ ආදර සෛලයට නැවත ජීවයක් ලබා දෙන නමුත් හදවත් දෙකක් සදහටම එක්ව ගෙන යාමට මේ කුඩා සෛල එකතුවේ උත්සහය ප්‍රමාණවත් වේවිද 

Episode List